බයික් එකට හරියටම හරියන Liqui Moly Products ගැන දැනගමු - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, October 7, 2019

බයික් එකට හරියටම හරියන Liqui Moly Products ගැන දැනගමු




සාමාන්‍යයෙන් ජපන් බයික් එකක් එහෙමත් නැත්තම් KTM,Yamaha වගේ Brand New බයික් එකක් එහෙමත් නැත්නම් 600cc, 1000cc වගේ අධිබැලති බයික් එකක් පාවිච්චි කරන අය පාවිච්චියට ගන්න Premium Quality එකේ Brand එකක් තමයි මේ Liqui Moly කියන්නේ.


මේ Liqui Moly නිෂ්පාදනයන් 1957 දී මුල් වරට ලොවට හදුන්වා දුන් අතරම 2015 අග භාගයේ සිට මෙරට වෙලඳපොලට ද නිල වශයෙන් Liqui Moly Sri Lanka හරහා මේ Products බෙදා හැරීම සිදු කිරීම ආරම්භ උනා. 100% ජර්මානු නිෂ්පාදනයක් වෙන මේ Liqui Moly,  යුරෝපානු මෝටරථ නිෂ්පාදකයන් සහ ජපන් නිෂ්පාදකයන් සමඟ ගසට පොත්ත මෙන් බැදි සිටින අතරම MotoGP හී Moto 2 සහ Moto 3හී නිල අනුග්‍රාහකයෙක් වගේම ලොව පුරා ඇති රේසිං ධාවන පථ කිහිපයකටම සහ රේසිං ඉසව් බොහෝමයකට අනුග්‍රහය දක්වනවා.


එමෙන්ම ලොව පුරා මේ නිෂ්පාදනයන් බෙදා හැරීම ජර්මානු මව් සමාගම හරහා සිදු කරනු ලබයි.


මෝටර් රථ ක්ෂේත්‍රය, යතුරුපැදි ක්ෂේත්‍රය පමණක් නොව ගුවන්යානා ක්ෂේත්‍රය හා නාවික ක්ෂේත්‍රයට ද අවශ්‍ය වෙන Oil වර්ග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රාශියක් වෙළඳපොලට නිකුත් කරන මේ Liqui Moly වසර ගණනක් යුරෝපයේ හොඳම සහ ජනප්‍රියම Oil වර්ගය ලෙසට ද සම්මාන ලබා තිබෙනවා. (අවශ්‍ය නම් Google කර සොයා බැලිය හැකියි.)

ඉදිරියේදී ලොව වේගවත්ම මෝටර් රථ තරඟාවලිය වන Formula One සඳහා ද අනුග්‍රහය දක්වන Liqui Moly, MotoGP හී Moto2 කාණ්ඩයෙන් Team Dynavolt නම් කණ්ඩායමකට ද හිමිකම් කියනවා. Liqui Moly පෙර සඳහන් කල පරිදි විවිධාකාරයෙන් විවිධ ක්ෂෙත්‍රයන් නියෝජනය කරමින් නිෂ්පාදනයන් 4000ක් පමණ මේ වන විට ලොව පුරා බෙදා හැරීම සිදු කරනවා. 


මේ අතුරින් බයික් පදින ඔබට වැදගත් වෙන Products කිහිපයක් පහත සඳහන් කර ඇත.


බයික් එන්ජිමට Products

Engine Oil (2T, 4T, Race ආදී වශයෙන් වෙන් වෙන්ව වර්ගයෙන් ලබා ගත හැක)
Performance Additives
Speed Shooters

Mos2 Oil Additives


බයික් එක ලස්සනට තියාගන්න උදව් වෙන Products 



Polish & Wax
Motorcycle Wax
Auto Wash Shampoo

බයික් එකේ කල් පැවත්ම වැඩි කරගන්න
උපකාර වෙන Products


Chain Lubricant
Chain Cleaner 
Brake Oil
Paint Restorer
Tyre Fix
Rubber Care
Multy Spray Plus


මීට අමතරව බයික් එක පදින කෙනාටත් වැදගත් වෙන Products විදියට Helmet Cleaner සහ Jacket Cleaner වගේ Products පෙන්වා දෙන්නත් පුලුවන් මේ නිසා හෙල්මට්, ජැකට් තුල හැදෙන බැක්ටීරියා වගෙ දේවල් විනාශ වෙනවා වගේම කල් පැවත්ම සහ අලුත් පෙනුම රැක දෙනවා.


මේ නිෂ්පාදනය කිහිපයට අමතරව තමන්ගේ පුද්ගලික කැමත්ත සහ අවශ්‍යතාවයට ගැලපෙන Products බොහෝමයක් Liqui Moly සතුව පවතින අතර ඒ පිලිබඳව වැඩි ව්ස්තර දැනගැනීමට Liqui Moly Sri Lanka සහ Liqui Moly Global වෙබ් පිටු වලට පිවිසීමට පහත Link ස්පර්ශ කරන්න.

මීට අමතරව මේ Liqui Moly විසින් නිපදවන සෑම නිෂ්පාදනයක්ම පරිසර හිතකාම් බවට සහතික කර ඇත. තවද Human Care එනම් Skin care, Hand wash, Cemical Cleaner වැනි නිෂ්පාදනයන්ද Liqui Moly වෙලඳපොලට නිකුත් කරනු ලබනවා.

ලොව ප්‍රමුඛ පෙලේ සන්නාමයක් ලෙසට ප්‍රචලිත වී ඇති මේ Liqui Moly දැන් මෙරට දීද බලලත් අලෙවි නියෝජිතයන් හරහා මිලට ගත හැකි අතර මිල ගනන් සහ අනෙකුත් විස්තර Liqui Moly Sri Lanka Facebook පිටුවෙන් ලබාගත හැක.

Hotline :-

Technical Hotline :
 +94 71 1663232

Sales Manager  
Mr. Gayan Wijesinghe
+94 70 2726949

එමෙන්ම මේ ලිපියෙහි සඳහන් කල සෑම නිෂ්පාදනයක්ම සහ ඉහත සඳහන් කල 4000කට ආසන්න නිෂ්පාදනය සියල්ල ගැනම Youtube Video සහ Liqui Moly Web පිටු වල විස්තරාත්මකව සඳහන් වන නිසා භාවිතය ද ඉතාම පහසුයි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©


No comments:

Post a Comment